Subscribe:

බාහිර උපාධිධාරීන් රටට මහ බරක් බව එස් බී කියයි

     බාහිර උපාධිධාරීන් රටට, ගමට, පවුලට මහ බරක් යැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී දිසානායක මහතා පවසයි.

     ඔහු එසේ පැවසුවේ ඊයේ (09) මහනුවර පැවති උත්සවයකට සහභාගි වෙමිනි. විශ්ව විද්‍යාල තුළින් බිහිවිය යුත්තේ "ක්‍රීම් ඔෆ් ද ක්‍රීම්" දරුවන් බවත් අසාර්ථක කාලකණ්ණි දරුවන් බිහි කරන එක ඉදිරියට නත‍ර කළ යුතු යැයිද දිසානායක මහතා පැවසීය.


     මෙරට සිසුන්ගෙන් 1 25 000 ක් පමණ උසස් පෙළ සමත්වන අතර එයින් විශ්ව විද්‍යාලයට තෝරාගනු ලබන්නේ 20 000 ක් පමණ වේ.

2 comments:

Unknown said...

එතකොට පෞත්ගලික විශ්වවිද්‍යාලවල උන් බරක් නෙවෙයිද?

Anonymous said...

පෞත්ගලික විශ්වවිද්‍යාලවල උන් උන්ගේ සල්ලි වලින් ඉගෙන් ගන්නේ, ආණ්ඩුවෙ නෙමි උන් උන්ගේ දෙමව්පියන්ට බරක්

Post a Comment