Subscribe:

හමුදා කඳවුරු තුළ සරසවි සිසු සිසුවියන්ට ලබාදෙන පුහුණුව මෙහෙමයි - එස්. බී

     විශ්ව විද්‍යාලවල නවක සිසුන්ට හමුදා කඳවුරු තුළ ලබාදෙන නායකත්ව පුහුණුවේදී ළමුන්ට උදේම නැගිටින හැටිත්, දත්මදින, මුහුණ සෝදන, කනබොන හැටි වෙලාවට කරන හැටිත් පුහුණු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී පවසයි.

     එවැනි පුහුණුවක් ලබාදීමට හමුදා කඳවුරු හැර ඉඩකඩ තිබෙන වෙන ස්ථානයක් නොමැති බවත් ඒ මහතා පවසා ඇත.

     තවද, තමාට අවශ්‍ය විශ්ව විද්‍යාලයට ආදරය කරන දරුවන් හැදීම බවත් තාවකාලිකව හෝ පෙම්වතෙක් පෙම්වතියක් හොයාගන්නා, පුස්තකාලෙට ගිහින් පාඩම් කර, ඉංග්‍රීසි පංති ගිහින් ඉංග්‍රීසි ඉගෙනගන්නා මහා විද්‍යාර්ථියෙක් බිහිකිරීම බවත් පවසා ඇති උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ජනාධිපතිතුමාගේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ සඳහන් වන ක්ෂිතිජයට උඩින් ලෝකය දකින්න පුළුවන් විද්‍යාර්ථියෙක් හැදීම තම අරමුණ බවත් එවැනි පුද්ගලයෙකු බිහි කිරීමට සුදුසුම පිරිස ආරක්ෂක අංශවල ඉන්නා පිරිස බවත් පනාගොඩ යුධ හමුදා කඳවුරේදී පවසා ඇත.

     පසුගිය සිකුරාදා (13) උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සරසවි සිසුන්ට සති 3ක නායකත්ව පුහුණුවක් ලෙසින් නම් කරන ලද පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා පනාගොඩ යුධ හමුදා කඳවුරේදී එම හමුදා උපදේශකයන් හමුවූ අවස්ථාවේදී මෙසේ පවසා ඇත.

     1988 සිට තමා උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත්වන තෙක්ම විශ්ව විද්‍යාල පාලනය කළේ සිසුන් බවත් තමා ඇමති වූ පසු සරසවි සිසුන් තොග පිටින් එළියට දැමූ බවත් එක් අවස්ථාවක ජයවර්ධනපුර සරසවියේ මියගිය සිසුවෙකුගේ නමද එසේ එළියට දැමූ නම් අතර වූ බවද අමාත්‍යවරයා සිනාසෙමින් පවසා ඇත.

6 comments:

Anonymous said...

Greate work SB. Jeppanta kelavanna ohoma karanna oone

Unknown said...

යකෝ අපි දත් මදින්නයි මූන හොදන්නයි දන්නෙත් නැද්ද??එල තමයි..මූ මේ වයස වෙනකොට දැනගන ඉන්න නැතුව ඇති

Anonymous said...

ජෙප්පන්ට නවෙයි යකෝ ල0කවෙ වෑඩියෙන්ම කෙලවෙන්නෙ තොපි වගේ ගො0 හරකුන්ටමයි.කඩපිලකට ගිහි0 බලප0 කෙලවෙන කෙලවිල්ල.

Anonymous said...

"Greate work SB. Jeppanta kelavanna ohoma karanna oone"

මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ. පොන්නයෙක් වගේ කෑගහනව.

Anonymous said...

ලොක්කන්ට දෙන ඵකනේ යකෝ පොන්න කම .තොපි යමක් තේරෙන උන්නම් අව්65ක් මරුවෙන්මරුවට ඈරගනීද????

Anonymous said...

I think this the one and only thing that SB did right. this will stop the ragging in uni. so do the power of the "anthare"

ponna anthareta hoda wade

Post a Comment