Subscribe:

හමුදා පුහුණුවට ගිය සිසුවියකට සර්පයෙක් දෂ්ටකර රෝහලේ

     නවක විශ්වවිද්‍යාල සිසුන්ට ලබා දෙන පුහුණුව සඳහා මින්නේරිය යුද හමුදා කඳවුරට ඇතුළත්කළ සිසුවියක සර්පයෙක් දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල්ගතකර ඇති බව වාර්තාවේ.

      වාර්තාවෙන ආකාරයට ඊයේ පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර ඊට මුහුණපා ඇත්තේ මාතර ප්‍රදේශයේ සිසුවියකි. සර්පයා දෂ්ඨ කිරීමෙන් අනතුරුව එම ශිෂ්‍යාව ක්ලාන්තවී ඇද වැටී ඇති අතර පසුව ඇය රෝහල්ගත කර තිබේ.

0 comments:

Post a Comment