Subscribe:

අධිකරණය නියෝග කලත් හමුදා පුහුණු වැඩසටහන කල්දමන්නේ නැහැ - එස්.බී.

     විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන නවක සිසුන් සඳහා ආරම්භ කිරීමට නියමිතව තිබූනායකත්ව පුහුණු සංවර්ධන වැඩසටහන සැලසුම් කළ පරිදි මැයි 23 වන දින සිටපැවැත්වෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

      ‍ අදාළ වැඩසටහන දින 07 ක කාලයක් අත්හිටුවීමට ඇති ඉඩකඩ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(20) නීතිපතිවරයාට දැනුම් දෙනු ලැබීය.

     අදාළ පුහුණු වැඩසටහන අභියෝගයට ලක්කරමින් මානව හිමිකම් සඳහා වූ ශිෂ්‍යව්‍යාපාරය ඉදිරිපත් කළ පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී මෙම නිවේදනය කරතිබුණි.

0 comments:

Post a Comment