Subscribe:

සරසවි ප්‍රවේශ අවම ඉසඩ් ලකුණු

     2010/2011 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඊයේ (27වැනිදා) නිකුත්කරන ලදී.

      අවම ඉසඩ් ලකුණු මත සිසුන් 20274දෙනෙක්‌ විශ්වවිද්‍යාලවලට තෝරා ගැනෙන අතර විශේෂ හා අතිරේක ප්‍රවේශයද සමඟ 22500ක උපරිම සිසුන් ප්‍රමාණයක්‌ තෝරා ගැනීමට නියමිතය.

      මෙවර වැඩිම ඉසඩ් ලකුණු ප්‍රමාණය අවශ්‍ය වන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වෛද්‍ය විද්‍යා පාඨමාලාවට ඇතුළත්වීමටය. එම ඉසඩ් ලකුණු ප්‍රමාණය 1.9770කි.

      පසුගිය උසස්‌ පෙළ විභාගයෙන් සිසුන් 142516ක්‌ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවම සුදුසුකම් සපුරා තිබූ අතර ඉන් සිසුන් 54124 දෙනෙක්‌ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්කර තිබිණි.

ඊයේ නිකුත් කෙරුණු අවම ඉසඩ් ලකුණු පහත දැකිවේ.


0 comments:

Post a Comment