පසුගිය අගෝස්තු 03 වෙනිදා අලූයම 3ට පමණ සබරගමුව විශ්වවිද්‍යාලයේ බණ්ඩාර නේවාසිකාගාරයට පැමිණ නාදුනන පිරිසක් විසින් එහි නේවාසිකව සිටි කිළිනොච්චි මුහමලේ පදිංචි චන්ද්‍රකුමාර් සුදර්ශන් නම් ශිෂ්‍යයාට අත් පා බැ`ද දමා පහර දී තුවාල කර තිබුණි. මොහු සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු වසර සිසුවෙකිග මෙසේ පහර දී තිබුනේ රක්නා ලංකා ආරක්ෂක නිලධාරින් සිටියදී ය. මෙම පහර දීමත් සමග එහි දමිළ සිසුන්ට දින 10ක් තුළ සරසවියෙන් ඉවත් වන ලෙසටත් දමිළ සහෝදරියන් දුෂණය කර මරා දමන බවටත් තර්ජනය කර දැන්වීම් අලවා තිබුණි.
PMC විරෝධී වෛද්‍ය වරුන් දෙදෙනා වැඩි චන්දයෙන් වෛද්‍ය සභාවට
-
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් දෙදෙනකු පත් කරලීම සඳහා පැවැති නිලවරණයේදී
ඒ සඳහා ස්වාධීනව තරග වැදුණු වෛද්‍යවරුන් දෙදෙනෙකු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සංගම...
13 years ago







