Subscribe:

Labels

Showing posts with label පුවත්. Show all posts
Showing posts with label පුවත්. Show all posts

සරසවි ප්‍රවේශ අවම ඉසඩ් ලකුණු

     2010/2011 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඊයේ (27වැනිදා) නිකුත්කරන ලදී.

      අවම ඉසඩ් ලකුණු මත සිසුන් 20274දෙනෙක්‌ විශ්වවිද්‍යාලවලට තෝරා ගැනෙන අතර විශේෂ හා අතිරේක ප්‍රවේශයද සමඟ 22500ක උපරිම සිසුන් ප්‍රමාණයක්‌ තෝරා ගැනීමට නියමිතය.