හමුදා කඳවුරු කරා බලයෙන් ගාල් කරවන ලද පූර්ව-සරසවි සිසු පරපුරට ඊනියා මිලිටරි පුහුණුවේ පළමු දිනයේ තිබුණේ ජනාධිපති රාජපක්ෂගේ කතාවට සවන් දීමට පමණි.
සිය දෙමාපියන් දුකසේ හරි හම්බකරන මුදලින් රුපියල් දස දහසකට වඩා වැය කර එස්.බී. දිසානායකගේ බඩු ලැයිස්තුව ද රැගෙන හමුදා කඳවුරු කරා ගිය නවක සිසු සිසුවියන් බොහෝ දෙනෙක් ප්‍රථම දිනය ගත කළේ ඇඬූ කදුළින් බව තොරතුරු මාර්ග පවසයි.